බිස්කට් විකුණන මුරලිගේ තාත්තා ගැන ඉන්දීය පත්තරකාරයෙක් කියන රහස්, මුරලි ගැනත් ලොකු දෙයක් හෙළි කරයි


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ක්‍රිකට් තරඟාවලියේ තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය පැවැත්වුනේ පල්ලේකැලේදී. මේ තරඟය වාර්තා කිරීමට මහනුවර ගිය ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ ගව්රව් ගුප්තා ක්‍රිකට් ගැන අමුතු කතාවක් ලියන්නට පල්ලෙකැලේ යන ගමන් Continue reading “බිස්කට් විකුණන මුරලිගේ තාත්තා ගැන ඉන්දීය පත්තරකාරයෙක් කියන රහස්, මුරලි ගැනත් ලොකු දෙයක් හෙළි කරයි”

අම්මා නැති වුණාට පස්සේ හැමෝම කිව්වේ අම්මා මරාගෙන ආපු කෙල්ලෙක් කියලා – සුසිලා කොට්ටගේ කිව්ව සංවේදී කතාවක්


සුසිලා කෝට්ටගේ කිව්වම මේ වෙනකොට කවුරුත් නොදන්න කෙනෙක් නෑ. ඊටත් වඩා දයාවතී කියන නම තමයි බොහෝ අයට සමීප. පුංචි තිරය වගේම රිදී තිරය හැඩ කරන ඇය සමග කළ සාකච්ඡාවක් මේ.සුසිලා කියන්නේ දශක තුනකට ආසන්න කාලයක් කලාව එක්ක එකතු වුණු රංගන ශිල්පිණියක්. රංගනයට නවකයින් එකතු වෙද්දී ඔබට තවමත් රංගනයට ඉඩක් ලැබෙනවා කියලා හිතනවද.ඒ වගේම වර්ථමානයේ නිර්මාණ ගැන ඔබ සතුටින්ද .? Continue reading “අම්මා නැති වුණාට පස්සේ හැමෝම කිව්වේ අම්මා මරාගෙන ආපු කෙල්ලෙක් කියලා – සුසිලා කොට්ටගේ කිව්ව සංවේදී කතාවක්”

අවුරුද්දක් විතර ඇයගෙ ආදරය ලබා ගන්න ඉවසා ගෙන ඉන්න සිද්ධ වුණා – දුෂ්මන්ත චමීර


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගෙ මංගල උත්සව අවස්ථාවෙන් පසුව තවත් ක්‍රීඩකයෙක් විවාහ දිවියට ඇතුළත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත් චමීර තමයි ඒ විදියට නොබෝදා යුග දිවි ගමන් ඇරඹුවේ. දුෂ්මන්ත් චමීර විවාහ වුණේ Continue reading “අවුරුද්දක් විතර ඇයගෙ ආදරය ලබා ගන්න ඉවසා ගෙන ඉන්න සිද්ධ වුණා – දුෂ්මන්ත චමීර”

සචිත‍්‍ර,වැන්ඩර්සේ හා මාලිංග ‘ඩිමෝ’ කණ්ඩායම අන්ත අසරණ කරයි


25 වැනි වරට පැවැත්වෙන වෙළද සේවා ක‍්‍රිකට් තරගාවලියේ ඩිමෝ කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ටීජේ ලංකා පීඑල්සී කණ්ඩායම අද සමත් විය. Continue reading “සචිත‍්‍ර,වැන්ඩර්සේ හා මාලිංග ‘ඩිමෝ’ කණ්ඩායම අන්ත අසරණ කරයි”

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලියට කොදෙව් සංචිතය නම් කරයි


එළඹෙන ඔක්තෝම්බර් මාසයේ කොදෙව් දුපත් වලදී ආරම්භ වීමට නියමිත කොදෙව් A සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලියේදී කොදෙව් කණ්ඩායම මෙහෙය වීමේ වගකීම ශාමර් බෘක් නම් කිරීමට කොදෙව් ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.නම් Continue reading “ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලියට කොදෙව් සංචිතය නම් කරයි”

කාවින්ද්‍යා අධිකාරි සමග තිබූ ප්‍රේම සම්බන්ධය නතර කළා – ගයාන් ගුණවර්ධන


ගයාන්… ඔයාගේ තාත්තා ප්‍රවීණ ජනප්‍රිය ගායකයෙක්නෙ… සංගීතයට ඔයාගේ ආසාව ඇතිවුණේ පොඩි කාලේ ඉඳලමද..?ඔව්… මම ඉගෙන ගත්තේ රෝයල් ඉන්සිටිටුයිට් ජාත්‍යන්තර පාසලේ. ඊළඟට මම අමෙරිකාවට යන්න තීරණය කළා. ඔහොම අමෙරිකා කැම්පස් එකට යන්න තේරිලා ඉඳිද්දි තාත්තා මාව මියුසික්වලට යොමු කළා. ඊටපස්සේ මම ඕඩියෝ ඉංජිනියරින් ඩිප්ලෝමාවත් ලංකාවේදි කළා. ඒ වෙද්දි මම පියානෝ ඉගෙනගෙනත් තිබුණා. තාත්තා වගේ මාත් හින්දි සින්දු Continue reading “කාවින්ද්‍යා අධිකාරි සමග තිබූ ප්‍රේම සම්බන්ධය නතර කළා – ගයාන් ගුණවර්ධන”

උමාලි යළිත් සාරංග ඉදිරියේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් හැටි මෙන්න


මෙවර සුමති සම්මාන උළෙල ඊයේ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා.මෙවර සම්මාන උළෙලේ වසරේ හොඳම නළුවාට හිමි සම්මානය ” සුමිත් රත්නායක දිනාගනිද්දී වසරේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේ උමාලි තිලකරත්න විසින්.පසුගිය රයිගම් සම්මාන Continue reading “උමාලි යළිත් සාරංග ඉදිරියේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් හැටි මෙන්න”

වසර 300 කට වඩා පැරණි ප්‍රාන්ත තරඟාවලියේ, සංගාගෙන් සුවිශේෂී වාර්තාවක්…

එංගලන්ත ප්‍රාන්ත අතර ක්‍රිකට් තරඟ ඉතිහාසය 1709 තරම් ඈතට දිවයන්නකි.එකල තරඟ පිලිබඳව පැහැදිලි වාර්තා නොමැති වුවද තරඟ පැවැත්වූ බවට වාර්තා වේ,ඉන් පසුව දැන් ක්‍රියාත්මක වන ආකාරයෙන් වඩාත් සංවිදානාත්මකව එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලිය ආරම්බය සටහන් Continue reading “වසර 300 කට වඩා පැරණි ප්‍රාන්ත තරඟාවලියේ, සංගාගෙන් සුවිශේෂී වාර්තාවක්…”