උමාලි යළිත් සාරංග ඉදිරියේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් හැටි මෙන්න


මෙවර සුමති සම්මාන උළෙල ඊයේ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා.මෙවර සම්මාන උළෙලේ වසරේ හොඳම නළුවාට හිමි සම්මානය ” සුමිත් රත්නායක දිනාගනිද්දී වසරේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේ උමාලි තිලකරත්න විසින්.පසුගිය රයිගම් සම්මාන උළෙලේදීත් දක්ෂතම නිළිය ලෙස සම්මානය හිමි කර ගත් උමාලී බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණේ සාරංග ඉදිරියේදී ම ඇය සම්මානයට පාත්‍ර වීමත් එහිදී ඇය විසින් සිදු කළ ඇතැම් ප්‍රකාශයන්ද මූලික කර ගනිමින්.කෙසේවෙතත් මෙම අවස්ථාවෙදීත් සාරංග එහි නිවේදකයෙකු ලෙස කටයුතු කිරීම විශේෂ අවස්ථාවක් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *