දෙපාරක්ම හෆිස් අවුට් වුනු හැටි මෙන්න බලන්න VIDEO

ජෙෆ්රී වැන්ඩර්සේගේ පන්දුවක් හමුවේ මොහොමඞ් හෆීස් ලකුණු 32 ක් ලබාසිටියදී කඩුල්ල මුවා කිරීමේ වරද හසුකරගැනිමට කළ ඉල්ලීමක් ප්‍රධාන විනිසුරුවරයා විසින් දැවියාමක් ලෙස තීරණය කළද ඉන් සැහීමකට පත්නොවූ හෆීස් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය.තෙවැනි විනිසුරු පුනරූපණ නැරඹීමෙන් අනතුරුව මොහොමඞ් හෆීස් දැවී නොගිය පිතිකරුවකු ලෙස තීරණය කිරීමත් සමගින් තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමට වාසනාව ඔහුට හිමිවුවද ඊළග පන්දුවෙන් ඔහු දවාගැනීමට ජෙෆ්රී වැන්ඩර්සේ සමත්විය.දෙපාරක්ම හෆිස් අවුට් වුනු හැටි පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *