ප්‍රවේගකාරී පිතිකරු සදීර පාකිස්තානයන් අබුඩාබියට ගෙන්නයි

සදීර සමරවික්‍රම පාකිස්තානය එක්ක තිබ්බ ටෙස්ට් තරඟාවලියේදී ටෙස්ට් වරම් හිමිකර ගන්න සමත්වුනා. එක්දින තරඟයක වගේ ටෙස්ට් තරඟයේදීත් වේගයෙන් ලකුණු රැස් කරපු සදීර ටෙස්ට් තරඟ වලින් පස්සේ ආයෙත් ලංකාවට අාවා.සදීරව නැවත ඩුබායි වලට කැදවලා තියෙනවා.පාකිස්තානය එක්ක තියෙන 4 වෙනි සහ 5 වෙනි එක්දින තරඟ සදහා.සාමාන්‍යයෙන් සදීරව හැදින් වෙන්නෙ ප්‍රවේගකාරී පිතිකරුවෙක් විදියට. එ් නිසා පාකිස්තානයට බැට දෙන්න ඔහුව කැදවපු එක නම් හොද තීරණයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *