අම්මා නැති වුණාට පස්සේ හැමෝම කිව්වේ අම්මා මරාගෙන ආපු කෙල්ලෙක් කියලා – සුසිලා කොට්ටගේ කිව්ව සංවේදී කතාවක්


සුසිලා කෝට්ටගේ කිව්වම මේ වෙනකොට කවුරුත් නොදන්න කෙනෙක් නෑ. ඊටත් වඩා දයාවතී කියන නම තමයි බොහෝ අයට සමීප. පුංචි තිරය වගේම රිදී තිරය හැඩ කරන ඇය සමග කළ සාකච්ඡාවක් මේ.සුසිලා කියන්නේ දශක තුනකට ආසන්න කාලයක් කලාව එක්ක එකතු වුණු රංගන ශිල්පිණියක්. රංගනයට නවකයින් එකතු වෙද්දී ඔබට තවමත් රංගනයට ඉඩක් ලැබෙනවා කියලා හිතනවද.ඒ වගේම වර්ථමානයේ නිර්මාණ ගැන ඔබ සතුටින්ද .? Continue reading “අම්මා නැති වුණාට පස්සේ හැමෝම කිව්වේ අම්මා මරාගෙන ආපු කෙල්ලෙක් කියලා – සුසිලා කොට්ටගේ කිව්ව සංවේදී කතාවක්”

අවුරුද්දක් විතර ඇයගෙ ආදරය ලබා ගන්න ඉවසා ගෙන ඉන්න සිද්ධ වුණා – දුෂ්මන්ත චමීර


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගෙ මංගල උත්සව අවස්ථාවෙන් පසුව තවත් ක්‍රීඩකයෙක් විවාහ දිවියට ඇතුළත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත් චමීර තමයි ඒ විදියට නොබෝදා යුග දිවි ගමන් ඇරඹුවේ. දුෂ්මන්ත් චමීර විවාහ වුණේ Continue reading “අවුරුද්දක් විතර ඇයගෙ ආදරය ලබා ගන්න ඉවසා ගෙන ඉන්න සිද්ධ වුණා – දුෂ්මන්ත චමීර”

කාවින්ද්‍යා අධිකාරි සමග තිබූ ප්‍රේම සම්බන්ධය නතර කළා – ගයාන් ගුණවර්ධන


ගයාන්… ඔයාගේ තාත්තා ප්‍රවීණ ජනප්‍රිය ගායකයෙක්නෙ… සංගීතයට ඔයාගේ ආසාව ඇතිවුණේ පොඩි කාලේ ඉඳලමද..?ඔව්… මම ඉගෙන ගත්තේ රෝයල් ඉන්සිටිටුයිට් ජාත්‍යන්තර පාසලේ. ඊළඟට මම අමෙරිකාවට යන්න තීරණය කළා. ඔහොම අමෙරිකා කැම්පස් එකට යන්න තේරිලා ඉඳිද්දි තාත්තා මාව මියුසික්වලට යොමු කළා. ඊටපස්සේ මම ඕඩියෝ ඉංජිනියරින් ඩිප්ලෝමාවත් ලංකාවේදි කළා. ඒ වෙද්දි මම පියානෝ ඉගෙනගෙනත් තිබුණා. තාත්තා වගේ මාත් හින්දි සින්දු Continue reading “කාවින්ද්‍යා අධිකාරි සමග තිබූ ප්‍රේම සම්බන්ධය නතර කළා – ගයාන් ගුණවර්ධන”

උමාලි යළිත් සාරංග ඉදිරියේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් හැටි මෙන්න


මෙවර සුමති සම්මාන උළෙල ඊයේ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා.මෙවර සම්මාන උළෙලේ වසරේ හොඳම නළුවාට හිමි සම්මානය ” සුමිත් රත්නායක දිනාගනිද්දී වසරේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේ උමාලි තිලකරත්න විසින්.පසුගිය රයිගම් සම්මාන Continue reading “උමාලි යළිත් සාරංග ඉදිරියේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් හැටි මෙන්න”